- SiYaLLa
- Song Lyrics
- Singers List
- Sherly Wijayantha
- Mal Mal Hina Obe Muwe Hada Wila Mal Suwanda Mawe Song Lyrics
Mal Mal Hina Obe Muwe (මල් මල් හිනා ඔබේ මුවේ) Lyrics
Mal Mal Hina Obe Muwe Hada Wila Mal Suwanda Mawe Lyrics by Sherly Wijayantha is a beloved Sinhala song with lyrics written by Sherly Wijayantha. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Mal Mal Hina Obe Muwe Hada Wila Mal Suwanda Mawe Song Lyrics
Singer(s)
Sherly Wijayantha
Lyricist
Sherly Wijayantha
Music Composer
Sherly Wijayantha
Views
28,070
Published on
2011-10-16
Unicode version of Mal Mal Hina Obe Muwe Hada Wila Mal Suwanda Mawe song lyrics
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී...//
තාරුකා සඳ පායලා
එළිය දී මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායාලා...//
මල් මල් හිනා...
පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී...//
මල් මල් හිනා...//
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී...//
තාරුකා සඳ පායලා
එළිය දී මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායාලා...//
මල් මල් හිනා...
පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී...//
මල් මල් හිනා...//
