Kohe Ho Numba Nathara Wee (කොහේ හෝ නුඹ නතර වී) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Kohe Ho Numba Nathara Wi Lyrics by Karunarathna Divulgane is a beloved Sinhala song with lyrics written by Shamila Hussain. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Kohe Ho Numba Nathara Wi Song Lyrics

Kohe Ho Numba Nathara Wi Song Lyrics by Karunarathna Divulgane
Singer(s)
Karunarathna Divulgane
Lyricist
Shamila Hussain
Music Composer
Darshana Wickramathunga
Views
112,670
Published on
2018-05-13

Unicode version of Kohe Ho Numba Nathara Wi song lyrics


කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී...
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැති නුඔ
මගේ නොවුනට කම් නැති...

උන්නු දා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මටත් දැන් මම හිමි නැති...

කොහේ හෝ නුඹ නතර වී...

නුඹ ලඟත් මතකය ඇති
නමුදු අප වෙන්වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී...

කොහේ හෝ නුඹ නතර වී...
BB Code for Forums:


HTML Code for web pages: