Kaulu Piyanpath Wahanna (කවුළු පියන් පත් වහන්න) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Kawulu Piyan Path Wahanna Sandalu Talawe Lyrics by Kasun Kalhara is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Kawulu Piyan Path Wahanna Sandalu Talawe Song Lyrics

Kawulu Piyan Path Wahanna Sandalu Talawe Song Lyrics by Kasun Kalhara
Singer(s)
Kasun Kalhara
Lyricist
Unknown
Music Composer
Unknown
Views
38,675
Published on
2009-09-18

Unicode version of Kawulu Piyan Path Wahanna Sandalu Talawe song lyrics


කවුළු පියන් පත් වහන්න
සඳලු තලාවේ...
නුඹ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ...

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
සඳලුතලාවට පැල්පත දුරනම් බෝමැයි...

කවුළු පියන් පත්...
මුදු සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ...

කවුළු පියන් පත්...
BB Code for Forums:


HTML Code for web pages: