- SiYaLLa
- Song Lyrics
- Singers List
- Raju Bandara
- Dutu Mohothe Ingi Kala Adare Song Lyrics
Dutu Mohothe Ingi Kala Aadare Lyrics
Dutu Mohothe Ingi Kala Adare Lyrics by Raju Bandara is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Dutu Mohothe Ingi Kala Adare Song Lyrics
Singer(s)
Raju Bandara
Lyricist
Unknown
Music Composer
Unknown
Views
12,795
Published on
2012-05-24
Unicode version of Dutu Mohothe Ingi Kala Adare song lyrics
දුටු මොහොතේ ඉඟි කල ආදරේ
මද අඳුරේ හමුවුණු පාළුවේ
මාගේ මාගේ වේවා ඔබගේ දෑසේ සේයා
ලඳුනේ චන්දනියේ
උතුරනවා සෙනෙහස පේනවා
මටම කියා හසකැන් ගේනවා
සිතේ මා හා ළංවී ජීවිත ගීතේ හැංගී
හිඳිනූ චන්දනියේ...
ඔබ ගැන සිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ලතැවෙනවා
දිවියා පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා
ලඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා...
මට හමුවූ මල් කැකුළයි ඔයා
ඔබ සැනසූ බඹරිදු මං තමා
ජීවිත ගීතේ හැංගී සිතේ මා හා ළංවී
හිඳිනූ චන්දනියේ...
ඔබ ගැන සිතලා සිත...
මද අඳුරේ හමුවුණු පාළුවේ
මාගේ මාගේ වේවා ඔබගේ දෑසේ සේයා
ලඳුනේ චන්දනියේ
උතුරනවා සෙනෙහස පේනවා
මටම කියා හසකැන් ගේනවා
සිතේ මා හා ළංවී ජීවිත ගීතේ හැංගී
හිඳිනූ චන්දනියේ...
ඔබ ගැන සිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ලතැවෙනවා
දිවියා පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා
ලඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා...
මට හමුවූ මල් කැකුළයි ඔයා
ඔබ සැනසූ බඹරිදු මං තමා
ජීවිත ගීතේ හැංගී සිතේ මා හා ළංවී
හිඳිනූ චන්දනියේ...
ඔබ ගැන සිතලා සිත...
