Dekopul Kandulin Thema (දෙකොපුල් කඳුලින් තෙමා) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Dekopul Kandulin Thema (Ama Drama) Lyrics by Lahiru Perera is a beloved Sinhala song with lyrics written by Mahesh Rathsara Maddumaarachchi. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Dekopul Kandulin Thema (Ama Drama) Song Lyrics

Dekopul Kandulin Thema (Ama Drama) Song Lyrics by Lahiru Perera
Singer(s)
Lahiru Perera & Abhisheka Wimalaweera
Lyricist
Mahesh Rathsara Maddumaarachchi
Music Composer
Unknown
Views
41,662
Published on
2011-10-05

Unicode version of Dekopul Kandulin Thema (Ama Drama) song lyrics


දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණ දා, හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යාමේ

සුහදිනියේ...

මින් පෙරදී අපි මේ වගේ
වෙන් වී යන්නට ඇති
මේ කඳුළු ගංගා ඉමේ
කොතැනක හෝ...

මගේ ජීවිතේ ඉකිබිදී
ඔබ දෙනෙත් යලි, යලි සොයයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි...

ඔබ පපුතුරේ මා හිදී මගේ පපුතුරේ නුඹ හිදී ලංවෙන්න වෙන්නේ නම් නෑ...
සුහදිනියේ...

දෙකොපුල් කඳුලින් තෙමා...
සුදු සිනිඳු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ
දෙතැන පිපී

හමුවීම ප්රේමය නොවේ
වෙන්වීම ප්රේමය වගයි
අපි පතා ආවා වගේ
වෙන් වී යයි...

ඔබේ සිහිනවල මා හිදී
මගේ සිහිනවල ඔබ හිදී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ...

දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණු දා, හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යාමේ...

සුහදිනියේ...
BB Code for Forums:


HTML Code for web pages: