Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Anduru Kutiya Thula Lyrics by T.M Jayarathna is a beloved Sinhala song with lyrics written by P Alawattage. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Anduru Kutiya Thula Song Lyrics

Anduru Kutiya Thula Song Lyrics by T.M Jayarathna
Singer(s)
T.M Jayarathna
Lyricist
P Alawattage
Music Composer
Premasiri Khemadasa
Views
50,391
Published on
2008-10-27

Unicode version of Anduru Kutiya Thula song lyrics


අඳුරු කුටිය තුල
දොරගුළු ලාගෙන
ගයන ගීතිකා
යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ...

පොළොව කොටන තැන
පාර තනන තැන
ගිණියම් අව්වේ
මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩ තුරා..හැර දෑසේ
බලන් කඩ තුරා හැර දෑසේ...

සිනිදු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පලදා
දෙවියන් රුව දක්නට හැක්කේ...

අඳුරු කුටිය තුල...

කුසුම් සදුන් දුම් සුවදින් වැලකී
ගත නැගි දාඩිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...

අඳුරු කුටිය තුල...
BB Code for Forums:


HTML Code for web pages: