Ahasa Numba Metharam (අහස නුඹ මෙතරම්) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Ahasa Numba Metaram Seda Yai Lyrics by Deepika Priyadarshani is a beloved Sinhala song with lyrics written by Ananda Hewaranhindage. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Ahasa Numba Metaram Seda Yai Song Lyrics

Ahasa Numba Metaram Seda Yai Song Lyrics by Deepika Priyadarshani
Singer(s)
Deepika Priyadarshani
Lyricist
Ananda Hewaranhindage
Music Composer
Rohana Weerasinghe
Views
20,335
Published on
2008-11-18

Unicode version of Ahasa Numba Metaram Seda Yai song lyrics


අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියගය ආවාමයි...

රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිඹින් ලැබුනිද...

අහස නුඹ මෙතරම්...

නීල ඉදුවර පෑ අහසට
කදුළු වැසි දුන්නේ කවුරුද
පලා පෑ ඉසි ලූ මිහිමත
නියන් ඇති රූ වුයේ කවුරුද...

අහස නූඹ මෙතරම්...
BB Code for Forums:


HTML Code for web pages: