Sithin Ma Nosali Hindiddi (සිතින් මා නොසැලී හිඳිද්දී) Lyrics
- SiYaLLa
- Song Lyrics
- Singers List
- T.M Jayarathna
- Sithin Ma Nosali Hindiddi Song Lyrics
Sithin Ma Nosali Hindiddi Lyrics by T.M Jayarathna is a beloved Sinhala song with lyrics written by Premakirthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sithin Ma Nosali Hindiddi Song Lyrics
Singer(s)
T.M Jayarathna
Lyricist
Premakirthi De Alwis
Music Composer
Stanley Peiris
Views
77,800
Last updated
March 16, 2025
Unicode version of Sithin Ma Nosali Hindiddi song lyrics
සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී...
තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ
වැටුණු මහ වරුසා මතක්වේ නුඹ රැඳී දෑසේ
සිතින් මා නොසැලී හිදිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී...
තවම මා නොදුටූ සිනා කැන් හමුනොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි අයැදිමී නිඹඳේ...
සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී...
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී...
තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ
වැටුණු මහ වරුසා මතක්වේ නුඹ රැඳී දෑසේ
සිතින් මා නොසැලී හිදිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී...
තවම මා නොදුටූ සිනා කැන් හමුනොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි අයැදිමී නිඹඳේ...
සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී...
