- SiYaLLa
- Song Lyrics
- Singers List
- Chamara Weerasinghe
- Oya Susum Pawan Wedi Nethu Piyan Song Lyrics
Oya Susum Pawan Wadi (ඔය සුසුම් පවන් වැදී) Lyrics
Oya Susum Pawan Wedi Nethu Piyan Lyrics by Chamara Weerasinghe is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Oya Susum Pawan Wedi Nethu Piyan Song Lyrics
Singer(s)
Chamara Weerasinghe
Lyricist
Unknown
Music Composer
Unknown
Views
39,535
Published on
2009-01-12
Unicode version of Oya Susum Pawan Wedi Nethu Piyan song lyrics
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් තැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදී
ඔබව තාම මටද හිමී...
මිරිගුවක් සොයා ගොසින්
හිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ලගයි...
ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම්
ඔබ ගියත් මගේ ලගින්
මගෙ හිතත් යන්න අරන්...
නෙතු පියන් තැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදී
ඔබව තාම මටද හිමී...
මිරිගුවක් සොයා ගොසින්
හිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ලගයි...
ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම්
ඔබ ගියත් මගේ ලගින්
මගෙ හිතත් යන්න අරන්...
