Mal Dunnen Ma Wetha (Me Adarayai Drama) Song Lyrics

In this page you can explore, download and print the beautiful lyrics of song 'Me Adarayai Theme Song Mal Dunnen Ma Wetha Hiyak Ewa' by famous artist(s) Radeesh Vandebona.This song lyrics were written by Sydney Chandrasekara and the music was composed by Radeesh Vandebona.

Explore the powerful lyrics, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Download 'Me Adarayai Theme Song Mal Dunnen Ma Wetha Hiyak Ewa' Song Lyrics.

Me Adarayai Theme Song Mal Dunnen Ma Wetha Hiyak Ewa Song Lyrics by Radeesh Vandebona
Singer(s)
Radeesh Vandebona
Lyrics
Sydney Chandrasekara
Music
Radeesh Vandebona
Views
67,939
Last updated
March 16, 2025

Unicode version of "Me Adarayai Theme Song Mal Dunnen Ma Wetha Hiyak Ewa" song lyrics.


මල් දුන්නෙන් මා වෙත හීයක් එවා
හී සැරය මා සිත වෙනසක් කළා...
පෙම් බැන්දෙ ඇයි මට රහසක් කියා
ඔබ හින්ද මා දුර ගමනක් ගියා
ඒ ආදරේ කතාවයි අපේ...
මේ ආදරයයි... මේ ආදරයයි...

තරු රෑනෙ සඳ පානෙ
අපේ කතාවක් කියා
මද සුලඟේ පිනි වැස්සෙ අපේ කතාවක් කියා
ඒ ආදරේ කතාවයි අපේ...
මේ ආදරයයි... මේ ආදරයයි...

ඔබ මාගෙ ආලෝකෙ
සදා කල්ම මගේ ජීවිතේ
සීදේවී පන මාගෙ
මා රැක ගන්න පනසේ ඔබේ
ඒ ආදරේ කතාවයි අපේ...
මේ ආදරයයි... මේ ආදරයයි...

මල් දුන්නෙන් මා වෙත හීයක් එවා
හී සැරය මා සිත වෙනසක් කළා...
පෙම් බැන්දෙ ඇයි මට රහසක් කියා
ඔබ හින්ද මා දුර ගමනක් ගියා
ඒ ආදරේ කතාවයි අපේ...
මේ ආදරයයි... මේ ආදරයයි...
BB Code for Forums:


HTML Code for web pages: