Matakayan Obe Sithe Tabagena (මතකයන් ඔබේ) Lyrics
- SiYaLLa
- Song Lyrics
- Singers List
- Chamara Weerasinghe
- Matakayan Obe Sithe Tabagena Song Lyrics
Matakayan Obe Sithe Tabagena Lyrics by Chamara Weerasinghe is a beloved Sinhala song with lyrics written by Aradhana Ekanayaka. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Matakayan Obe Sithe Tabagena Song Lyrics
Singer(s)
Chamara Weerasinghe
Lyricist
Aradhana Ekanayaka
Music Composer
Priyantha Nawalage
Views
23,273
Last updated
March 27, 2025
Unicode version of Matakayan Obe Sithe Tabagena song lyrics
මතකයන් ඔබේ සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...
සිනාසෙන්න නොහැකි නම් මට හඩන්නට
ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට
සිනාසෙන්න නොහැකි නම් මට හඩන්නට
ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට
ඉනු කදුලැල් ගලා යන්න යන තුරුවත් මට
ඉඩ දෙන්නකෝ ඔබගේ ළගම ඉන්නට...
මතකයන් ඔබේ සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා...
සරසවන්න ජීවිතය මට හැමදාක
ඔබේ හදින් ම ලැබූ ඒ කුලුදුල් පෙම
සරසවන්න ජීවිතය මට හැමදාක
ඔබේ හදින් ම ලැබූ ඒ කුලුදුල් පෙම
ජීවිතයම වරදාලා ගියමුත් පවට
අහිතක් නෑ ආදරයේ මම තව ඔබට...
මතකයන් ඔබේ සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...
සිනාසෙන්න නොහැකි නම් මට හඩන්නට
ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට
සිනාසෙන්න නොහැකි නම් මට හඩන්නට
ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට
ඉනු කදුලැල් ගලා යන්න යන තුරුවත් මට
ඉඩ දෙන්නකෝ ඔබගේ ළගම ඉන්නට...
මතකයන් ඔබේ සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා...
සරසවන්න ජීවිතය මට හැමදාක
ඔබේ හදින් ම ලැබූ ඒ කුලුදුල් පෙම
සරසවන්න ජීවිතය මට හැමදාක
ඔබේ හදින් ම ලැබූ ඒ කුලුදුල් පෙම
ජීවිතයම වරදාලා ගියමුත් පවට
අහිතක් නෑ ආදරයේ මම තව ඔබට...
මතකයන් ඔබේ සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...
