- SiYaLLa
- Song Lyrics
- Singers List
- Tharanga Dias
- Awith Yana Yalith Ena Wasanthaya Numba Nam Song Lyrics
Awith Yana Yalith Ena Wasanthaya Numba Nam Lyrics
Awith Yana Yalith Ena Wasanthaya Numba Nam Lyrics by Tharanga Dias is a beloved Sinhala song with lyrics written by Chinthaka Yasas. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Awith Yana Yalith Ena Wasanthaya Numba Nam Song Lyrics
Singer(s)
Tharanga Dias
Lyricist
Chinthaka Yasas
Music Composer
Darshana Wickramatunga
Views
2,332
Published on
2024-08-04
Unicode version of Awith Yana Yalith Ena Wasanthaya Numba Nam song lyrics
ඇවිත් යන යළිත් එන
වසන්තය නුඹ නම්...
පිපී පරවෙන යළිත් පිපෙනා
මම මලක් වෙන්නම්
නුඹ නොමැති ඉසව්වක
පිපෙන්නට තහනම්...
ඇවිත් යන යළිත් එන
රාත්‍රිය නුඹ නම්...
ඉඟිමරන සැඟව මතුවෙන
මං තරුව වෙන්නම්...
නුඹ නොමැති ඉසව්වක
හිඳින්නට තහනම්...
ඇවිත් යන යළිත් එන...
ජීවිතය හැඩකරන
යුග දෑත නුඹෙ නම්
නුඹට අවනත හෙමින් වැඩෙනා
ළදැරියක වෙන්නම්
මතු දිනක නෙතු අගට
කඳුලකට තහනම්...
ඇවිත් යන යළිත් එන...
වසන්තය නුඹ නම්...
පිපී පරවෙන යළිත් පිපෙනා
මම මලක් වෙන්නම්
නුඹ නොමැති ඉසව්වක
පිපෙන්නට තහනම්...
ඇවිත් යන යළිත් එන
රාත්‍රිය නුඹ නම්...
ඉඟිමරන සැඟව මතුවෙන
මං තරුව වෙන්නම්...
නුඹ නොමැති ඉසව්වක
හිඳින්නට තහනම්...
ඇවිත් යන යළිත් එන...
ජීවිතය හැඩකරන
යුග දෑත නුඹෙ නම්
නුඹට අවනත හෙමින් වැඩෙනා
ළදැරියක වෙන්නම්
මතු දිනක නෙතු අගට
කඳුලකට තහනම්...
ඇවිත් යන යළිත් එන...
