- SiYaLLa
- Song Lyrics
- Singers List
- T.M Jayarathna
- Amathaka Wenne Na Keewath Oba Mata Amathaka Karanna Ma Kiya Song Lyrics
Amathaka Wenne Na (අමතක වෙන්නෙ නෑ) Lyrics
Amathaka Wenne Na Keewath Oba Mata Amathaka Karanna Ma Kiya Lyrics by T.M Jayarathna is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Amathaka Wenne Na Keewath Oba Mata Amathaka Karanna Ma Kiya Song Lyrics
Singer(s)
T.M Jayarathna
Lyricist
Unknown
Music Composer
Unknown
Views
18,267
Published on
2017-04-18
Unicode version of Amathaka Wenne Na Keewath Oba Mata Amathaka Karanna Ma Kiya song lyrics
අමතක වෙන්නේ නෑ
කීවත් ඔබ මට අමතක කරන්න මා කියා
අමතක වෙන්නේ නෑ
ඔබ එය දන්නේ නෑ...
ආදරයක් මුල පුරන්න
කිමද හමුවුණේ අප කිමද හමුවුණේ
හමුවී යළි විරහතාපය
දැවෙනු මට දැනේ සිත දැවෙනු මට දැනේ...
අමතක වෙන්නේ නෑ...
සාගරයක දිය බිඳක් වී ඇත
ඔබට මගේ සෙනේ අද ඔබට මගේ සෙනේ
හඬනා පෙම් හදක් පමණද
ඔබෙන් හිමිවුණේ මට ඔබෙන් හිමිවුණේ...
අමතක වෙන්නේ නෑ...
කීවත් ඔබ මට අමතක කරන්න මා කියා
අමතක වෙන්නේ නෑ
ඔබ එය දන්නේ නෑ...
ආදරයක් මුල පුරන්න
කිමද හමුවුණේ අප කිමද හමුවුණේ
හමුවී යළි විරහතාපය
දැවෙනු මට දැනේ සිත දැවෙනු මට දැනේ...
අමතක වෙන්නේ නෑ...
සාගරයක දිය බිඳක් වී ඇත
ඔබට මගේ සෙනේ අද ඔබට මගේ සෙනේ
හඬනා පෙම් හදක් පමණද
ඔබෙන් හිමිවුණේ මට ඔබෙන් හිමිවුණේ...
අමතක වෙන්නේ නෑ...
