- SiYaLLa
- Mp3 Songs
- Singers List
- Kasun Kalhara
- Seethala Pinne (Cover) Mp3 Song
Seethala Pinne සීතල පින්නේ (Cover) Song
In this page you can listen and download the beautiful song 'Seethala Pinne (Cover)' by famous artist(s) Kasun Kalhara & Kanchana Anuradhi. This song were written by Shirley Waijayantha and the music was composed by Shirley Waijayantha.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen Seethala Pinne (Cover) Song
Live Stream
Seethala Pinne (Cover)
Kasun Kalhara & Kanchana Anuradhi
0:00
0:00
Singer(s)
Kasun Kalhara & Kanchana Anuradhi
Lyricist
Shirley Waijayantha
Music Composer
Shirley Waijayantha
Views
9,915
Published on
2025-05-16
Unicode version of Seethala Pinne (Cover) song
සීතල පින්නේ... ළා සඳ එළියේ...
ගැයෙනා ගී සින්දූ...
මා හද රැන්දූ.. ඒ ගී සින්දූ..
කවුදෝ.. පද බැන්දූ...
පුංචි දවස් වල... කෙළි සෙල්ලම් දඟ
මතකයි මට තවම..
එවැනි දවස් වල.. සිතුවේ නැහෑ මම
මෙලෙසින් වෙන්වීම...
පුංචි දවස් වල... කෙළි සෙල්ලම් දඟ
මතකයි මට තවම...
යෞවනයේ අප... ගෙවනා මේ කල
වෙන්විය යුතු නොවෙද...
කෝල සිතින්... කෝල නෙතින්...
ඔබ මේ ඇයි මෙහෙම...
යෞවනයේ මල්... වසන්ත ගීය ද
ගැයුවේ ඔබ මුවට...
කෝල සිතින්... කෝල නෙතින්...
සිටියත් මා මෙහෙම...
ඔබ පිළිබඳ සිත...මා හද තුළ ඇත
ඔබ මා නොදනීද...
සීතල පින්නේ.. ළා සඳ එළියේ...
ගැයෙනා ගී සින්දූ...
මා හද රැන්දූ.. ඒ ගී සින්දූ...
කවුදෝ... පද බැන්දූ...
ගැයෙනා ගී සින්දූ...
මා හද රැන්දූ.. ඒ ගී සින්දූ..
කවුදෝ.. පද බැන්දූ...
පුංචි දවස් වල... කෙළි සෙල්ලම් දඟ
මතකයි මට තවම..
එවැනි දවස් වල.. සිතුවේ නැහෑ මම
මෙලෙසින් වෙන්වීම...
පුංචි දවස් වල... කෙළි සෙල්ලම් දඟ
මතකයි මට තවම...
යෞවනයේ අප... ගෙවනා මේ කල
වෙන්විය යුතු නොවෙද...
කෝල සිතින්... කෝල නෙතින්...
ඔබ මේ ඇයි මෙහෙම...
යෞවනයේ මල්... වසන්ත ගීය ද
ගැයුවේ ඔබ මුවට...
කෝල සිතින්... කෝල නෙතින්...
සිටියත් මා මෙහෙම...
ඔබ පිළිබඳ සිත...මා හද තුළ ඇත
ඔබ මා නොදනීද...
සීතල පින්නේ.. ළා සඳ එළියේ...
ගැයෙනා ගී සින්දූ...
මා හද රැන්දූ.. ඒ ගී සින්දූ...
කවුදෝ... පද බැන්දූ...






