Mihipita Angalak Himi Nathi Minisek Song

In this page you can listen and download the beautiful song 'Mihipita Angalak Himi Nathi Minisek' by famous artist(s) W.D Amaradeva. This song were written by Gamini Fonseka and the music was composed by Somapala Rathnayake.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Mihipita Angalak Himi Nathi Minisek Song

Live Stream
W.D Amaradeva Thumbnail

Mihipita Angalak Himi Nathi Minisek

W.D Amaradeva

0:00 0:00
Singer(s)
W.D Amaradeva
Lyrics
Gamini Fonseka
Music
Somapala Rathnayake
Views
444
Last updated
August 24, 2026

Unicode version of Mihipita Angalak Himi Nathi Minisek song


මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක්
තනයි මාළිගා අහසේ...

කිරුළු පලන්දන රටක් නැති
රජ කරවන්නට පුතෙකු නැති
අතීතයක් මිස හෙටක් නැති
මිහිපිට බිම් අඟලක් නොමැති
මිනිසෙක් තනනා මාළිගා...

සිත් මාළිගයේ කවුරු රඳන්නේ
අඳුරු කුටිය කෙලෙසද හෙළිවන්නේ
පාළු අඳුර කවුදෝ සිඳලන්නේ
පෙරමෙන් කිංකිණි නැත හැඬවෙන්නේ
අහසේ තනනා මාළිගා...

අඳුරු මාළිගා හෙළිකරවන්නයි
පාළු අඳුර මොහොතින් සිඳලන්නයි
හෙළ මව යලි රන් කිරුළු දරන්නයි
හෙළේ පුතුන් ලොව රජ කරවන්නයි
මිනිසෙක් තනනා මාළිගා...

අහසේ තනනා මාළිගා... මාළිගා...
මිනිසෙක් තනනා මාළිගා... මාළිගා...
අහසේ තනනා මාළිගා... මාළිගා...