Mandodari මන්දෝදරී (Deweni Inima Drama) Song
- SiYaLLa
- Mp3 Songs
- Singers List
- Hirusha Fernando
- Mandodari (Deweni Inima Drama) Mp3 Song
In this page you can listen and download the beautiful song 'Mandodari (Deweni Inima Drama)' by famous artist(s) Hirusha Fernando. This song were written by Gihan C Rodrigo and the music was composed by Chathurangana De Silva.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen Mandodari (Deweni Inima Drama) Song
Live Stream
Mandodari (Deweni Inima Drama)
Hirusha Fernando
0:00
0:00
Singer(s)
Hirusha Fernando
Lyrics
Gihan C Rodrigo
Music
Chathurangana De Silva
Views
2,256
Last updated
August 24, 2026
Unicode version of Mandodari (Deweni Inima Drama) song
ආදරේ හන්දා මං පැටලුනා ඔය ඇස් දැලේ
ඇයි මන්දා
මුදු තෙපුල් බන්දා
මට මේ දැනුයි ආදරේ කිව්වේ ලන්දා
එක්තරා හිතක් හින්දා
තනිකමේ රැහැන් බින්දා
කල්පයකුත් ටිකක් ආදරේ කියා...
මන්දෝදරී
මගෙ හීන යායෙ රෝස වැස්ස
මන්දෝදරී
මන්දෝදරී
මට ආදරේ කිව් මල් සිඟිත්ත
මන්දෝදරී
කල්ප සතක් ඔය රුව හෙව්වා
අද මැණිකෙ මල් මී පෙව්වා
ඇස් නැලවිලි හිතම නැලෙව්වා
මන්දෝදරී මා රන්කඳ
තරු පායක ඇස් නිල් වැස්සේ
මං ගාවම ඔය හද ගැස්සේ
පෙරුම් පුරා සසරක් තිස්සේ
මන්දෝදරී මා පින්කඳ...
සංසාරෙ පැතුවා මං රෑ පුරා මල් බෝනික්කි
ගැන හිතුවා
වෙන හිතක් නැතුවා
එක හිත සරා මං පෙම් කතන්දර ගෙතුවා
පෙම් රිදුම් හෙමින් ඉවසා
සත්තකයි නුඹව විමසා
හැම තප්පරේම නුඹ හිතේ දරා...
මන්දෝදරී...
ඇයි මන්දා
මුදු තෙපුල් බන්දා
මට මේ දැනුයි ආදරේ කිව්වේ ලන්දා
එක්තරා හිතක් හින්දා
තනිකමේ රැහැන් බින්දා
කල්පයකුත් ටිකක් ආදරේ කියා...
මන්දෝදරී
මගෙ හීන යායෙ රෝස වැස්ස
මන්දෝදරී
මන්දෝදරී
මට ආදරේ කිව් මල් සිඟිත්ත
මන්දෝදරී
කල්ප සතක් ඔය රුව හෙව්වා
අද මැණිකෙ මල් මී පෙව්වා
ඇස් නැලවිලි හිතම නැලෙව්වා
මන්දෝදරී මා රන්කඳ
තරු පායක ඇස් නිල් වැස්සේ
මං ගාවම ඔය හද ගැස්සේ
පෙරුම් පුරා සසරක් තිස්සේ
මන්දෝදරී මා පින්කඳ...
සංසාරෙ පැතුවා මං රෑ පුරා මල් බෝනික්කි
ගැන හිතුවා
වෙන හිතක් නැතුවා
එක හිත සරා මං පෙම් කතන්දර ගෙතුවා
පෙම් රිදුම් හෙමින් ඉවසා
සත්තකයි නුඹව විමසා
හැම තප්පරේම නුඹ හිතේ දරා...
මන්දෝදරී...








