Markerting mix in Sinhala Dr. Nalin Abeysekera

 

අලෙවිකරණය හෙවත් මාර්කටින් (Marketing) යන විෂය දශක දෙක-තුනකට කලින් පැවතියේ සාමාන්‍ය ජනතාවට හසු නොවන එක්තරා “ඇති-හැකි ” අය පමණක් පරිහරණය කල අති සුඛෝපභෝගී මෙවලමක් ලෙසය. නමුත් වර්තමානයේ මෙය වෙනස් වී ඇති නමුත් මාගේ මතය වන්නේ මෙය තව දුරටත් ජනගත විය යුතු බවය. මෙම කුඩා පරිච්චේද කිහිපය තුලින් මා උදක්ම උත්සාහ කර ඇත්තේ මෙම විෂය සමාජ ගත කිරීම වේ.
මේ තුලින් යමක් උගෙන රටට ගැලපෙන අලෙවිකරණයක් එනම් “අපේ මාර්කටින් ක්‍රමයක් “, එනම් රොමේෂ් කලුවිතරණ කඩුල්ල පිටිපසට වී “ඔහොම යන් ” කියා සිංහලෙන් උන්නදු කර 96 ලෝක කුසලානය දිනාදුන් ආකාරයේ “අපේ කමක් ” මෙම විෂයට ලබා දීමට ඔබට හැකි වේවා යයි ප්‍රර්ථනා කරමි.මෙම පොත පිළිබඳව ඔබගේ අදහස්, යෝජනා ප්‍රතිචාර ඉතාම වැදගත් වන අතර එය මම උදක්ම ඔබගෙන් ඉල්ල සිටිමි.

නලින් අබේසේකර
nalinabeysekera@gmail.com

Dr.Nalin Abeysekera is a Chartered Marketer and Consultant, Senior Lecturer in Marketing – Open University of Sri Lanka and certified trainer for tutors and mentors in online learning. He holds an MBA – Colombo, B. Sc Mkt. – Special, SJP, MCIM, Dip in MKT – UK, MSLIM, MAAT, Dip in CMA Chartered Intermediate – ICASL.

Department of Management Studies
Second floor, HSS

Tel : +940112881023(523)

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *